python Beginner kenek vidiyat practice karanna hoda site ekak hari podi podi project tikak hoya ganna kramayk dannawad =_=
Code Hero Latest Questions
python සරලව ඉගෙන ගන්න හොද website මොනාද
Mobile phone එකෙන් python code කරන්න හොද app එකක් දන්න කෙනෙක් කියන්නකො. මං තාම O/L කරන්නෙ.
past_calculations=[]; def add(a,b): return a + b; def subtract(a,b): return a – b; def multiply (a,b): return a * b; def divide(a,b): try: return a / b except Exception as e: print(e) def power(a,b): return a ** b def remainder(a,b): return a % b def history():
Write a python3 function sqr( n ) that returns the square of its numeric parameter n mekata code eka liyanne kohomada
මම kivymd යොදාගෙන ඇප් එකක් හදනවා. මම යෙදුම සඳහා pyrebase4 import කර ඇත. යෙදුම apk ලෙස පරිවර්තනය කිරීමෙන් පසු යෙදුම බිඳ වැටේ. buildozer.spec, specification=” තුළ අඩංගු කල යුතු පයිතන් libraries ගැන මට කියන්න. ස්තූතියි.
python walain, Android App development karanakota(kivy)android studio walin tharam hoda app develop karanna baida. ex. customization
free sinhala programming e books ehema oyala danna site thiyenawanam link eka danna