sugath Code Senior
HOME PAGE
වේබ් අඩවියකට ප්‍රවේශ විමේදී දිස් වන පළමු පිටුව මුල් පිටුව ලෙස හැදින්වේ. වේබ් අඩවියක ප්‍රධානම පිටුවද මෙය වේ.
වෙබ්පිටුවක මූලික සැකැස්ම
html මගින් වෙබ් පිටුවේ අන්තර්ගතය ප්‍රදර්ශණය කරනු ලබයි. අන්තර්ගතයේ video , audio , text , image
අන්තර්ගත විය හැක.
TAGS
html භාෂාවේ මූලීකාංග හෙවත් උසුලනයන් ( elements / tags ) රාශියකින් සමන්මිත වේ.
tags මගින් වේබ් පිටුව විස්තර කරයි.
* tags විශාල ප්‍රමාණයකට ආරම්බයක් මෙන්ම අවසානයක්ද ඇත.ඒත් සමහර tags වලට ආරම්බයක් පමණක් ඇත.
EX :-
<———– ආරම්බක උසුලනය
<———– අවසන් උසුලනය
<———– ආරම්බක උසුලනය පමණි
ATTRIBUTES
උසුලනය (tags) සමග ගුණාංග හෙවත් උපලක්ශණ 1ක් හෝ කිහිපයක් පැවතිය හැක.මෙම උපලක්ශණ (attributes)
මගින් උසුලනය (tags) වඩාත් හොදින් විස්තර කරයි.
* උසුලනයක් (tags) තුල උපලක්ශණ (attributes) 1ක් හො කිහිපයක් පැවතිය හැක.සමහර වෙලාවට උපලක්ශණ කිසිවක්
නොපැවතිය හැක.
*වෙබ් පිටුවක මුලික කොටස් 2කකින් සමන්මිතයි.
< ශිර්ෂය (head)
< බද කොටස (body)
* ශිර්ෂය (head) මගින් වෙබ් පිටුව විස්තර කරයි. බද කොටස (body) මගින් වේබ් පිටුවේ
අන්තර්ගතයපෙන්වයි.
* ඒම නිසා වෙබ් අතරික්සුව මගින් වෙබ් පිටුවේ අන්තර්ගතය පමණක් පෙන්නුම් කරයි.
*html language එක simple , capital හදුනන් නැති භාෂාවකි. ඒම නිසා python භාෂාවේ මෙන් simple වලින්ම ලිවිමට අවශ්‍ය
නැත. simple , capital 2කෙන්ම ලිවිය හැක.
sugath Code Senior
මුලික HTML කේතය
01.
this is my first web page
output
||||
||||
||||
||||
||||||||||||||||||||
||||||||||||
||||||
||
this is my first web page
02.
Frist page
this is my first web page
output
||||
||||
||||
||||
||||||||||||||||||||
||||||||||||
||||||
||
this is my first web page
title ake Frist page kiyala display wenawa.
sugath Code Senior
01-Basic text editors කියන්නේ ;
* අපි web develop ගැන දැන ගන්න මුල් කාලයේ note pad ඒක use කරලා coding කරන ඒක.
සරලවම කිව්වොත් code ගහන ඒක.
EX :-
Notepad , Wordpad
02-intergrated development environment (ide)
* මුලික වදන් සන්ස්කාරක (basic text editors) භාවිතා කර වෙබ් පිටුවක් නිර්මාණය කරනවට වඩා
වෙබ් සන්ස්කරන මෘදුකාංගය මගින් පහසුවෙන් web page ඒකක් නිර්මාණය කිරිමට හැකියාව තිබෙනවා.
EX :-
Frontpage , Fireworks
sugath Code Senior
web site ඒකක් නිර්මාණය කරන විධි 2ක් තියෙනවා;
01-Basic text editors
02-intergrated development environment (ide)
HTML මුල ඉදන් කරන්න බලාපොරොත්තුවක් තියේනවාග