Group rules
*Rules නෑ මම හිතනවා මේ Site එකේ ඉන්නේ Programmers ලා හෝ එහෙම වෙන්න ආසාවක් තියන Set එකක් කියලා ඉතින් එහෙම කෙනෙක්ට විනය කියන දේ කොහොමත් තියනව නේ.. Rules ඕන නෑ ඒක නිසා.
*Rules නෑ මම හිතනවා මේ Site එකේ ඉන්නේ Programmers ලා හෝ එහෙම වෙන්න ආසාවක් තියන Set එකක් කියලා ඉතින් එහෙම කෙනෙක්ට විනය කියන දේ කොහොමත් තියනව නේ.. Rules ඕන නෑ ඒක නිසා.
See lessමේ Group එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ Thinking Capability එක වැඩි කරන්න.
ඒ වගේම ඔයාලව Programming කියන දේට Motivate කරන්න.
Problem Solving වගේ දේවල් ඔයාලට පුරුදු කරන Content ලබා දෙන්න..
ඉතින් අපි Set වෙලා වැඩේ ලස්සනස්ට කරමු…
Programmer කෙනෙක් වෙන ඔයාගේ සිහිනය සැබෑ වෙන්නම ඕනී……
ස්තූත්‍යි