Hey developers, Welcome all of you to this Developer Community
මේ Group එකෙන් Javascript Language එක මත පදනම් වෙන අලුත්ම JS Frameworks ගැන ඒවා Use කරලා Production Level එකේ Project එකක් සම්පූර්ණයෙන්ම එලියට දාන Process එක Developers ලට කියලා දෙන එක මූලික අරමුණ වෙනවා.
ඉතින් ඒ Criteria එකේදි ඔයාලට,
1. Back-end Development with Node.JS
2. Front-end Development with React.JS
3. REST API Crash Course
4. GraphQL API Development
5. MongoDB Database Management (NoSQL)
6. React-Native Cross Platform App Development
7. Backend / API Development with Python
8. Firebase Databases & Cloud Functions
9. Docker Crash Course for Developments
10. TailwindCSS for Web Designing
ඇතුලු තව ගොඩක් දේවල් තියනවා…
ඒවගේම Web Development වලට අමතරව Desktop, Mobile & Prograssive Appliction ගැනත් ඉදිරියේදි කතා කරමු…
Happy Coding…! ❤
There are no posts yet.