Pinned
Nem Code Junior
සාදරයෙන් පිලිගන්නවා HMTL & CSS group එකට… HTML හා CSS ගැන කතා කරන්න… එක්වෙන්න මේ group එකට. අපි දාමු tutorials, codes මේකට. හැමෝටම ඒක උදව්වක් වේවී කියල මම හිතනවා.
කොහොමද web site එකේ තියෙන දේවල් download කරන්න පුළුවන් විදියට් website එක හදන්නේ 🤷♀️🤷♀️🤷♀️
Hadala iwara wunata passe https://000webhost.com hari e wage wena hosting service ekak hari aran eke public_html folder ekata hari htdocs folder ekata hari upload karanna